Use APKPure App
Get Sinhala Christian Songs Book old version APK for Android
ස්වාමීන්ට ගායනා කරමු. අපේ ගැළවීමේ පර්වතයට ප්රීති ඝෝෂා පවත්වමු.
ස්වාමීන්ට ගායනා කරමු. අපේ ගැළවීමේ පර්වතයට ප්රීති ඝෝෂා පවත්වමු.
ගීතාවලිය 95: 5
ස්වාමින්වහන්සේගේ නාමයට ප්රශංසා වේවා!
"නමස්කාරයේ අග්රස්ථානය" නමින් මා විසින් සකස් කළාවු මෙම කිතුණු ගී එකතුවේ ඇන්ඩෝයිඩ් යෙදවුම ඔබ වෙතට දායාද කිරිමට දෙවියන් වහන්සේ මා හට දුන්නා වු මහාත් කරුණාව නිසා දෙවිදුන්ට මහිමය ද, ප්රශංසාව ද පුද කරමි.
සහාව තුල ද, පවුල් යාච්ඤාව තුල ද, ගෘහ ශෛලයන් තුල මෙන්ම විශේෂ අවස්ථාවන් තුල ද අපගේ ස්වාමින්වහන්සේට නමස්කාර කිරිමට මෙම කිතුණු ගී ඇන්ඩෝයිඩ් යෙදවුම ආශිර්වාද වේ යැයි විශ්වාස කරමි.
මෙහි අන්තර්ගත ගීතිකාවන් නිර්මාණය කළාවු, තනු නිර්මාණය කළාවු, වාදනය කළාවු හා ගායනා කළාවු සියලු දේවගැතිවරුන්ට හා දේව සේවකයන්ට මාගේ හෘදයාංග ස්තුතිය පුද කරමි. එමෙන්ම එම දේවසේවකයන්ගේ සේවයට හා පවුල්වලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන මෙන් යාච්ඤා කරමි.
මෙම කිතුණු ගී එකතුවේ ඇන්ඩෝයිඩ් යෙදවුම නිර්මාණය කිරිමට උපකාර කළාවු සියලු දෙනාට මාගේ හෘදයාංග ස්තුතිය පුද කරමි.
Johnson Shan
«Venez, adorons-nous et inclinons-nous. Agenouillons-nous devant l'Éternel, notre créateur »
Psaume 95: 5
«Que la gloire et l'honneur soient le nom de notre Seigneur»
Tout d'abord, je veux remercier Dieu pour la grâce que le Seigneur m'a donnée de créer et de présenter cette application Android de chanson chrétienne «NAMSKARAYE AGRASTHANAYA».
Et j'espère que cette application Android de chanson chrétienne sera une bénédiction et qu'il sera utile d'adorer Dieu dans les églises, les maisons et parmi de nombreux groupes de cellules de prière.
Et je remercie tous les pasteurs et tous les enfants de Dieu qui ont contribué, qui ont composé, créé et qui ont écrit les paroles Parmi ceux-ci, des hymnes chrétiens, et je prie pour que Dieu les bénisse abondamment dans leur vie et dans leurs ministères.
Que toute la gloire et l'honneur soient le Seigneur notre Dieu Jésus-Christ.
Merci et que Dieu vous bénisse tous.
Johnson Shan
Telechargé par
Rogers Andres Diaz Mercado
Nécessite Android
Android 4.4+
Catégories
Signaler
Last updated on Sep 18, 2022
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Sinhala Christian Songs Book
0.0.1 by Danindu Chiran
Sep 18, 2022