Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
කඩ්ඩ / Kadda Polish - Learn En icône

1.3 by SL App Zone


Nov 4, 2021

À propos de කඩ්ඩ / Kadda Polish - Learn En

කඩ්ඩ ගොඩයන්න ඔයත් එකවෙන්න - La meilleure façon d'apprendre l'anglais en cinghalais - Sri Lanka

Si vous êtes une personne qui souhaite améliorer vos connaissances en anglais, c'est une application idéale pour vous.

Une mauvaise connaissance de l'anglais est votre plus grande faiblesse, n'est-ce pas?

Apprenez l'anglais de manière appropriée et professionnelle grâce à notre application - "Kadda Polish". Cela contient de très petites leçons avec des exemples simples pour les comprendre correctement et facilement.

ආයුබෝවන් යාලුවනේ ... ඔයාල හැමෝම Application "කඩ්ඩ polonaise" එකට සාදරයෙන් පිළිගන්නවා.

අද කාලෙ ඉංග්‍රීසි කියන්නේ නැතුවම බැරි දෙයක් වෙලා. ලංකාවේ උනත් හොද Job එකක් හොයාගන්න නම් අනිවා ඔයාට සිපිරි කඩ්ඩක් තියෙන්නම ඕන. ඒ විතරක් නෙමෙයි ඔයා උසස් අධ්‍යාපනය හදාරන කෙනෙක් නම්, පිට රටවල් වල පොත් පත් කියවන්න වගේම අන්තර්ජාලය හරහා තොරතුරු ලබාගන්න ඔයාට හොද ඉංග්‍රීසි දැනුමක් තියෙන්නම ඕන.

නමුත් කණගාටුදායක කාරණය කියන්නේ, ලංකාවේ අපේ කොල්ලෝ කෙල්ලෝ ගොඩකට තාම හරියට ඉංග්‍රීසි හසුරවගන්න බැරි එකයි. ඉතිං ඔන්න ඔය හේතුව හින්ද "සිංහල Applications" අපි තීරණය කළා අපට පුළුවන් තරමින් ඔයාලට කඩ්ඩ ගොඩ දාගන්න උදව්වක් දෙන්න.

මේ App එකේදි විශේෂයෙන්ම අපි අවධානය යොමු කරලා තියෙන්නේ එදිනෙදා ජීවිතයේදී අපිට නිතරම ඇහෙන සහ අහන්න සිද්ධ වෙන වාක්‍ය ගොඩ නගන්නේ කොහොමද කියල ඔයාලට කියල දෙන එකටයි. ඒ සදහා පොඩි පොඩි පාඩම් රැසක්ම අපි එකතු කරලයි තියෙන්නේ.

ඉතිං අපි ඔයාල හැමෝටම ආරාධනා කනවා මේ පාඩම් ටික ඔක්කොම හොදට අධ්‍යනය කරන්න කියල. ඒ විතරක් නෙමෙයි මේ පාඩම් වලදී අපි කියා දීල තියෙන වාක්‍ය රටා තමන්ගේ ජිවිතේ අවස්ථාවන්ට යොදාගෙන Pratiquez කරන්න කියලත්.

කොච්චර උනත් අපිට පුළුවන් ඔයාට ගොඩ යන්න පාර පෙන්නන්න විතරයි. කට්ට කාල මහන්සිවෙලා ගොඩ යනවද නැද්ද කියන තීරණේ තියෙන්නේ ඔයාල අතේම තමයි.

මේ පාඩම් මාලාව අතරතුර ඔබට කිසියම් ගැටළුවක් මතු උනොත් හරි, කිසියම් වැරදි නිවැරදි කිරීමක් කරන්න අවශ්‍ය උනොත් "[email protected]" යන E-mail ලිපිනය ඔස්සේ අපිව සම්බන්ද කරගන්න.

ඔබ සැමට ජයෙන් ජය ......

Quoi de neuf dans la dernière version 1.3

Last updated on Nov 4, 2021

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Chargement de la traduction...

Informations Application supplémentaires

Dernière version

Demande කඩ්ඩ / Kadda Polish - Learn En mise à jour 1.3

Telechargé par

معن الشمري

Nécessite Android

Android 4.4+

Voir plus

කඩ්ඩ / Kadda Polish - Learn En Captures d'écran

Charegement du commentaire...
Langues
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Abonné avec succès!
Vous êtes maintenant souscrit à APKPure.
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Succès!
Vous êtes maintenant souscrit à notre newsletter.