සිංහල ධර්ම දේශනා

Bana MP3

1.0.0.2 par Tech Wolves
Jul 16, 2021

À propos de සිංහල ධර්ම දේශනා

Écouter les sermons bouddhistes du Dhamma cinghalais (Bodu Bana) MP3

සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාගේ පරපුරෙන් පැවත ගෙන එන උතුම් ස්වාමීන් වහන්සේලා විසිනමකගේ උතුම් වූ ධර්ම දේශනා එකතුව

මෙම යෙදුම තුලින් සවනය කරන්න.

මෙහි පහත නම් සදහන් ස්වාමින් වහන්සේලා දේශනා කරන ලද ධර්ම දේශනා අඩංගු වේ.

* අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

* අති පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

* අති පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

* අති පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ

* අති පූජ්‍ය කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ

* අති පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ

* අති පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප ස්වාමීන් වහන්සේ

* අති පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ

* අති පූජ්‍ය අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ

* අති පූජ්‍ය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ

* අති පූජ්‍ය හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ

* අති පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ

* අති පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ

* අති පූජ්‍ය හෙණ්ඩුවාවේ ධම්මදීප ස්වාමීන් වහන්සේ

* අති පූජ්‍ය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ

* අති පූජ්‍ය පන්නල ධම්මිස්සර ස්වාමීන් වහන්සේ

* අති පූජ්‍ය කැළණියේ අජිත ස්වාමීන් වහන්සේ

* අති පූජ්‍ය කැළණියේ අජිත ස්වාමීන් වහන්සේ

* අති පූජ්‍ය නීතියගම චන්දිම ස්වාමීන් වහන්සේ

* අති පූජ්‍ය ඇරැව්වල සුධම්ම ස්වාමීන් වහන්සේ

* අති පූජ්‍ය ඇරැව්වල සුධම්ම ස්වාමීන් වහන්සේ

මෙම ධර්ම දේශනා එකතුව ධර්ම දානය පිණිස සමාජගත කිරීමට නිර්මාණය වූ මෙම යෙදුමට සම්පත් දායකත්වය දැක්වූ කුෂාන් වික්‍රමරත්න මහතාට අපගේ ස්තුතිය පුද කර සිටින්නෙමු. ඇප් එක පිළිබදව ඔබගේ වටිනා අදහස් / උදහස්, යෝජනා අප වෙත ලබා දෙන්න.ස්තුතියි! ධර්ම දානය උතුම්ම දානයයි! ඔබ සැමට බුදු සරණයි !!!

Quoi de neuf dans la dernière version 1.0.0.2

Last updated on Aug 26, 2021
*Make Changes according to New Policy Updates.
*Bugs Fixed

Informations Application supplémentaires

Dernière version

1.0.0.2

Telechargé par

Junaid Zeb Mughal

Nécessite Android

Android 4.1+

Signaler

Signaler comme inapproprié

Voir plus

Use APKPure App

Get සිංහල ධර්ම දේශනා old version APK for Android

Téléchargement

Use APKPure App

Get සිංහල ධර්ම දේශනා old version APK for Android

Téléchargement

Alternative à සිංහල ධර්ම දේශනා

Obtenir plus de Tech Wolves

Découvrir