Jun 1, 2019
Connaissances en mathématiques, environnement et cinghalais pour les enfants de 5e année Téléchargez et installez les anciennes versions de 5wasara qui conviennent à votre modèle d'appareil et profitez de vos fonctionnalités préférées !
5 වසර මෙම ඇප් එකේ නව රූප සහිත ප්‍රශ්න පත්‍ර ඇතුලත් කොට ඇත. මාර්ග සංඥා, රාජ්‍ය නායකයින්, කෘෂි උපකරණ, විවිධ ස්ථාන, ප්‍රසිද්ධ සංකේත ඇතුලු තවත් බොහෝ විභාගයට ඔබේ දරුවාගේ දැනුම වැඩි කරන ප්‍රශ්න පත්‍ර ඇතුලත් කොට ඇත. ඔබගේ දරුවා දැනටම 5 වසර ඇප් එක තුල ප්‍රශ්න පත්‍ර කරන්නේ නම් අදම ඔබේ දුරකථනයේ 5වසර ඇප් එක යාවත්කාලීන කරගන්න. සතිපතා, මාස්පතා අලුත් ප්‍රශ්න පත්‍ර රැගෙන අපි එනවා.