Use APKPure App
Get Foto Sinhala Keyboard old version APK for Android
Hors ligne වැඩකරන ෆොටෝ දාන්න පුළුවන් සිංහල Clavier එක
Keyboard Clavier Foto එක විශේශයෙන්ම සම්පූර්නයෙන් Hors ligne වැඩකරනයි arrière-plan එකට ෆොටෝ දාගන්න ආසාවෙන් ඉන්න අයට. නොමිලේ clavier එකට ෆොටෝ දාගන්න පුළුවන් වගේම මේ clavier එකෙන් පහල තියෙන දේවලුත් කරන්න පුළුවන්.
* ෆොටෝ එක ඇදෙන්නෙ නැතිව දාගන්න පුලුවන්
* කැමති ෆොටෝ එකක් sélectionner කරලා කැමති ගානට recadrer කරලා දාන් න පුලුවන්
* ෆොටෝ එකේ luminosité අඩු වැඩි කරන්න පුලුවන්
* කීබොඩ් එකේ උස කැමති විදියට අඩු වැඩි කරගන්න පුලුවන්
* සිංහල අකුරු වගේම ඉංග්‍රීසි අකුරු, අංක, ඉමොජි ටයිප් කරන්නත් පුළුවන්
* සයිස් එක 890 Ko යි
ඔයාලා Confidentialité ගැන හිතනවනම් මේ කීබෝඩ් එකේ Autorisation Internet වත් ගන්නෙ නෑ. ඒ නිසා කිසිම බයක් නැතුව ඕනම දේකට Hors ligne පාවිච්චි කරන්න පුලුවන්.
මේ මුලින්ම දාන එක නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති. හැබැයි ෆොටෝ දාන්න එක නියමෙටම තියෙනවා. ඉස්සරහට තව තව propose එකතු කරන්නම්. Keyboard වර්ෂන් එක විදියට Clavier Foto එක ගැන සතුටු නම් තරු 5 ක් දීලා Révision එකක් දාලාම යන්න ඔයාලගේ අදහස්.
Last updated on Aug 11, 2019
අංක පේලිය(Number Row) අවශ්‍යනම් ඉවත් කිරීමේ පහසුකම
Telechargé par
Mhmad Hmade
Nécessite Android
Android 4.0.3+
Catégories
Signaler
Foto Sinhala Keyboard
1.1 by Foto Keyboard
Aug 11, 2019