G.C.E A/L Economics


1.2.06 par Headstart (Pvt) Ltd
Jun 28, 2017

À propos de G.C.E A/L Economics

උසස් පෙළ ආර්ථික විද්යාව පහසුවෙන් ජය ගන්න.

බහුවරණ ප්‍රශ්න පත්‍රයට උපරිම ලකුණු ලබාගෙන උසස් පෙළ ආර්ථික විද්‍යාව පහසුවෙන් ජයගන්න. මෙම මෘදුකාංගය සකසා ඇත්තේ අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රය ඉලක්ක කරගෙනයි. උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂය ධාරාව ආවරණය කරමින් බහුවරණ ප්‍රශ්න 1000 කින් මෙම Mobile App එක සමන්විත වෙනවා. සෑම නිවැරදි පිළිතුරකටම ලකුණු ලැබෙන අතර ලබා ගන්නා ලකුණු අනුව අලුත් ප්‍රශ්න පත්‍ර කිරීමට අවස්ථාව හිමි වෙනවා. තමන්ට තමන්ව ඇගයීමක් කරගන්නට හැකිවන අතර ඔබට වැරදුන අවස්ථා හඳුනාගත හැකි වෙනවා.

විශේෂාංග

• ඉගෙන ගන්නා ගමන් විනෝදජනක ක්‍රීඩාමය අත්දැකීමක්.

• අ/පොස උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය සදහාම සැකසූ අනුමාන ප්‍රශ්න වලින් සමන්විත වීම.

• ඉලක්ක ගත බහුවරණ ප්‍රශ්න පත්‍ර 1000ක එකතුවක් වීම.

• ඒ මොහොතේම ලකුණු දැනගත හැකිවීම හා ඔබට වැරදුන අවස්ථා හඳුනාගත හැකිවීම.

Get the maximum marks for the MCQ paper and get through advanced level Economics easily. This application is designed targeting the MCQ part of G.C.E Advanced Level Economics paper. There are over 1000 MCQs covering the whole A/level syllabus of Economics subject. Points are added to each correct answer and more questions will be unlocked as you gain points. You can review your answers and recognize where you have gone wrong.

Features

• Gaming experience while learning.

• Unique target questions for Advanced Level Economics paper.

• 1000++ target MCQs covering the whole syllabus.

• Get instant marks and review your answers.

Informations Application supplémentaires

Dernière version

1.2.06

Telechargé par

احمد محمد

Nécessite Android

Android 4.0+

Voir plus

Use APKPure App

Get G.C.E A/L Economics old version APK for Android

Téléchargement

Use APKPure App

Get G.C.E A/L Economics old version APK for Android

Téléchargement

Alternative à G.C.E A/L Economics

Obtenir plus de Headstart (Pvt) Ltd

Découvrir