Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
Gamanata Sawiyak ( ගමනට සවියක් ) icône

0.0.1 by PD App Studio


Feb 20, 2021

À propos de Gamanata Sawiyak ( ගමනට සවියක් )

අතේ ඇති මුදලට බිස්නස් එකක් පටන් ගමු.

The Best ‘Swayan Rekiya’ App

ඉක්මනින් දියුණු වීමට කෙටිම මඟ තමයි, තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භකිරීම.

දැනටමත් ඔබ රැකියාවක් කලත් නොකලත්, අමතර ආදායම් මාර්ගයක් තිබීම ඉතාමත් වැදගත්.

රටේ පවතින ගැටලුකාරී ආර්ථික තත්වය මත රැකියාවකින් ලබන වැටුප ජීවත්වීමට ප්‍රමාණවත් නොවනබව ඔබ හොඳින් දන්නවා ඇති.

නිවසට වී සිටින ඔබට, එහෙමත් නැත්නම් රැකියාවක් කරන ඔබට, ඔබගේ ජීවන ගමනට සවියක් වන්නට සුළුවෙන් ආරම්භකර මහාපරිමාණය දක්වා වර්ධනය කරගතහැකි වටිනා ස්වයං රැකියා රැසක් අන්තර්ගතකර 'ගමනට සවියක් - (Gamanata Saviyak) ' ඇප් එක ඔබ වෙනුවෙන්ම නිර්මාණයකර ඇත.

මෙහි,

එළවළු වගාව

පලතුරු වගාව

මැහුම් ගෙතුම්

මල් පැල වගාව

පිරිසිදු කාරක නිශ්පාදන

ආහාර නිෂ්පාදන

වැදගත් තොරතුරු

සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන

විශේෂ කර්මාන්ත

අලෙවිකරණය

ආදී විවිධ ක්ෂේත්‍ර ගණනාවක තොරතුරු ඔබට ඉගෙනගැනීමට හැකියාව ඇත.

ජීවිතය දිනන්න ගමනට සවියක් ඇප් එක සමඟ එකතුවන්න.

Quoi de neuf dans la dernière version 0.0.1

Last updated on Feb 20, 2021

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Chargement de la traduction...

Informations Application supplémentaires

Dernière version

Demande Gamanata Sawiyak ( ගමනට සවියක් ) mise à jour 0.0.1

Nécessite Android

4.4 and up

Available on

Télécharger Gamanata Sawiyak ( ගමනට සවියක් ) sur Google Play

Voir plus

Gamanata Sawiyak ( ගමනට සවියක් ) Captures d'écran

Charegement du commentaire...
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Abonné avec succès!
Vous êtes maintenant souscrit à APKPure.
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Succès!
Vous êtes maintenant souscrit à notre newsletter.