Use APKPure App
Get House of Tasty old version APK for Android
ජාත්‍යන්තර ආහාර වට්ටෝරැ සිංහලෙන්
ජාත්‍යන්තර ආහාර වට්ටෝරැ සිංහලෙන්
රසම රස කෑම වට්ටෝරැ දිනපතා. පියවරෙන් පියවර සරලව ජාත්‍යන්තර ආහාර වට්ටෝරැ ඉතා පහසුවෙන් පිළියෙල කරගන්නා ආකාරය සිංහල භාෂාවෙන් සකසා ඇත. මස් වට්ටෝරැ / බයිට් වට්ටෝරැ / මුහුදු ආහාර වට්ටෝරැ / බුරියානි / පැස්ට වට්ටෝරැ / බර්ගර් / සුප් / නිර්මාංශික වට්ටෝරැ / සැලඩ් වට්ටෝරැ / බීම වර්ග ආදී බොහෝදේ සරලව ඇත. මෙම ඇප් එක භාවිතා කරන්නන්ගේ සුවිශේෂී කෑම වට්ටෝරැ පලකිරීමට සහ අනෙක් අයට බලාගැනීමට අප ඉඩකඩක් යොදා ඇත. ඇප් එක භාවිතා කර ඔබ අත්හදා බලන කැම වට්ටෝරැ වල ඡයාරෑප සදහා ඇප්එක තුල ඉඩකඩක් යොදා ඇත.
Last updated on May 9, 2020
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Nécessite Android
4.4 and up
Catégories
Signaler
House of Tasty
0.0.1 by Danindu Chiran
May 9, 2020