Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
Laksara icône

3.9.5 by Dinesh Abeywickrama


Dec 7, 2022

À propos de Laksara

Français

Radio Redefined : Radio stéréo en ligne du Sri Lanka

Laksara est la première chaîne stéréo en ligne du Sri Lanka qui peut être en ligne 24 heures sur 24, 365 jours.

L'application mobile Laksara Sri Lanka Radio est une application Android GRATUITE qui permet à quiconque de se connecter n'importe où au flux en direct de Laksara.

Caractéristiques de l'application Laksara Radio Mobile :

• Écoutez le flux en direct STÉRÉO de la plus haute qualité

• Notifications push pour obtenir les dernières mises à jour

• Demander des chansons

• Rejoignez la communauté des fans de Facebook

• Suivez-nous sur Twitter pour trouver quoi de neuf avec Laksara radio cinghalaise en ligne

• Économisez votre temps de vie de la batterie.

• Le flux audio est automatiquement mis en sourdine lors de la réception d'appels GSM ou d'appels VOIP.

• Interface utilisateur simple et facile à utiliser.

Laksara offrira toujours l'expérience interactive la plus riche dans chaque mise à jour.

Fan Page Facebook : https://www.facebook.com/laksararadio/

Twitter : https://www.twitter.com/laksaraonline

Politique de confidentialité : https://www.laksara.com/privacy-policy/

-------------------------------------------------- -------------------------------------------------- ----------

ලක්සර දවසේ පැය විසිහතර පුරා සෑම දිනකම විකාශනය පවත්වාගෙන යන ඔබ ප්‍රියතම ගුවන්විදුලි ගුවන්විදුලි විකාශයයි. ලොව පුරා දහස් සංඛ්‍යාත ශ්‍රාවකයින් ගේ සිත් දිනාගත් ලක්සර රේඩියෝව, ජාත්‍යන්තරයට ස්ටීරියෝ නාද රටාව සහිතව විකාශය කළ ප්‍රථම ප්‍රථම ලාංකේය වෙබ්

රේඩියෝවයි. (2009)

ඉතාම ඉහළ ශබ්ද තාක්ෂණයත් සමග Audio audio haute résolution දත්ත අනුව විසුරුවා හරින ලක්සර සංගීතයේ, ඉතාම සියුම් නාදයන් පවා ඔබට ඇසීමට ඇසීමට සලස්වයි. ශාබ්දික කලාවේ අපුර්වත්වය අප ඇප් මගින් ඔබට සමීප ඙මීප සංගීතය අපේ ජීවිතවලට විශාල බලපෑමක් එල්ල කරයි. එය අපව දිරිමත් කිරීමට, අපගේ මනෝභාවයන් වැඩි කිරීමට, අපට විවේක ගැනීමට සහ කතාවක් පැවසීමට උපකාරී වෙයි.

ඔබේ මෝටර් රථයේ, නිවසේ ඩිජිටල්ශබ්ද පද්දතිය මෙන්ම, ඔබේ හෙඩ්ෆෝන් මගින් ඇසෙන ලක්සර ඇප් මේ කතාව නිසැකව ඔබට තහවුරු තහවුරු කරනු ඇත. අප භාවිත කරන ඉතා ඉහල සුභාවිත, ජනප්‍රිය ගී එකතුව රිද්මය, රසභාවය, සහ විශ්වීය සංගීත රටා අනුගත වුවකි.

එය ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද ඉහලය.ග්‍රැමෆෝන් තැටියේ සිට අද බිහිවූ ගීතය දක්වා අප අප සතුය.

නිරන්තරයෙන් කෙරෙන පර්යේෂණයන් මගින් වඩාත් ඉහල තාක්ෂණයක් ඔබ වෙත සමීප කිරීම අප වගකීමයි. අප සියුම් සංගීත සම්මිශ්‍රණය ඉහල ගුණාත්මක රසවිික

ඔබට ලබාදෙනු ඇත. . උසස් රසවින්දනයට ඔබ හුරු කිරීම තුලින් අප ලැබූ තෘප්තිය තෘප්තිය.

-- ලක්සර ඇප් ඔස්සේ --

1.සුපැහැදිලි ස්ටීරියෝ (stéréo) අන්තර්ජාල විකාශයකට ඔබට සවන් දිය දිය හැක.

2. ඉතා පහසුවෙන් පරිශීලණය කළ හැක.

3. වෙළඳ දැන්වීම් වලින් සම්පූර්ණයෙන්ම තොරය.

4. ඔබ රේඩියෝ විකශයට සවන් දී සිටිනා අතරතුර, දුරකතන ඇමතුමක් (appel GSM) හෝ වට්ස් ඇප්, වයිබර් (appel VoIP) දුරකතන ඇමතුමක් ලදවිට ලක්සර විකාශය ස්වයංක්‍රීයව තාවකාලිකව නතර වන අතර, දුරකතන ඇමතුම අවසානයේ එය ස්වයංක්‍රීයව ස්වයංක්‍රීයව ආරම්භවනු ඇත.

5. ලක්සර නවතම තොරතුරු යාවත්කාලින වීම් (mises à jour) නෝටිෆිකේෂන් (notification) ලෙස ජංගම දුරකතනය වෙත ලැබෙනු ලැබෙනු ඇත.

6. ගීත ඉල්ලීම් කිරීමේ හැකියාව.

7. Connectez-vous sur Facebook.

8. ලක්සර ට්විටර් (Twitter).

ෆේස්බුක් : https://www.facebook.com/laksararadio/

ට්විටර් : https://www.twitter.com/laksaraonline

https://www.laksara.com/mobile-apps/

https://www.laksara.com/privacy-policy/

-- නිෂ්පාදනය සහ ජනගතකරණය --

ලක්සර රේඩියෝව

n° 189,

මහර නුගේගොඩ, කඩවත

https://www.laksara.com | laksaraonline[at]gmail.com

Quoi de neuf dans la dernière version 3.9.5

Last updated on Dec 7, 2022

Stream starting speed maximized.
Bluetooth Play, Pause enable.

Chargement de la traduction...

Informations Application supplémentaires

Dernière version

Demande Laksara mise à jour 3.9.5

Telechargé par

عمہٖۧوري ﮧۦ٭

Nécessite Android

Android 4.1+

Available on

Télécharger Laksara sur Google Play

Voir plus

Laksara Captures d'écran

Charegement du commentaire...
Langues
Langues
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Abonné avec succès!
Vous êtes maintenant souscrit à APKPure.
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Succès!
Vous êtes maintenant souscrit à notre newsletter.