Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
Movie Hub icône

1.0 by Mp Apps Studio


Jan 29, 2019

À propos de Movie Hub

Français

Une expérience cinématographique unique

ලොව පුරා නිශ්පාදනය වන සිංහල, දමිළ, හින්දි සහ ඉංග්‍රීසි චිත්‍රපට නැරඹීමට ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම අප මෙම ඇප් එක නිර්මාණය කර ඇත. මෙහි අඩංගු කර ඇති චිත්‍රපට සියල්ලම 100%ක් නොමිලේ නැරඹීම සදහා අප ඔබට අවස්ථාව උදා කර දී ඇත. ආරම්භයේදී ඇප් එක තුල චිත්‍රපට සියයකට අධික ප්‍රමාණයක් අඩංගු වන අතර අප විසින් සෑම සතියකම නවතම චිත්‍රපට එක් කරමින් ඇප් එකට නව සංස්කරණ එවනු ලබයි. එම නිසා නවතම චිත්‍රපට නැරඹීම සදහා සතිපතා ඇප් එක Update කිරීමට මතක තබා ගන්න.

අප විසින් ලබා දෙන චිත්‍රපට වලට අමතරව ඔබ සතුව ඇති චිත්‍රපට ද මෙම ඇප් එක හරහා නැරඹීමට ඔබට අවස්ථාව ඇත. එනම් මෙය ඔබට Media Player එකක් ලෙසද භාවිතා කල හැකිය.

එපමණක් නොව අන්තර්ජාලයේ පවතින ඔබට අවශ්‍ය ඕනෑම වීඩියෝවක ලින්ක් එක යොදාගෙන එය මෙම ඇප් එක හරහා නැරඹීමටද හැකිය

We have created this app for you to watch the entire world, featuring Sinhala, Tamil, Hindi and English Movies. We have given you the opportunity to watch all the films that have been included here 100% free. Initially, there are more than 100 movies in the app, and we're adding new movies every week and sending new versions of the app. So keep in mind that weekly updates can be downloaded to watch the latest movies.

In addition to the films that we offer, you have the opportunity to view your own films in the app. That means you can also use it as a Media Player.

Also, you can use the app to download video from anywhere on the Internet

Quoi de neuf dans la dernière version 1.0

Last updated on Jan 29, 2019

සියයකට අධික චිත්‍රපට ගොන්නක් සහ තවත් විශේශාංග රැසක්

Chargement de la traduction...

Informations Application supplémentaires

Dernière version

Demande Movie Hub mise à jour 1.0

Telechargé par

Jayson Armas

Nécessite Android

Android 4.2+

Voir plus

Movie Hub Captures d'écran

Charegement du commentaire...
Langues
Langues
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Abonné avec succès!
Vous êtes maintenant souscrit à APKPure.
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Succès!
Vous êtes maintenant souscrit à notre newsletter.