Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
Mr English icône

0.0.1 by APPMAKER Apps


Sep 27, 2019

À propos de Mr English

සිට සරලව Anglais එපාවෙලාද? අලුත් Système එකට ඉගෙන ගමුද?

මුල සිට සරලව English ඉගෙනගෙන එපාවෙලාද? අලුත් System එකට ඉගෙන ගමුද? අපි සතියේ දවස් හතට Article හතක් ඔයාට එවනවා. ඔයාට තියෙන්නේ ඒ Article කියවන එක. මේ හැම Article එකකින් ම විශේෂ කාර්යයක් ඉටු කරනවා.  සදුදා :- Library Day (හැම වාක්‍යයකින් ම අලුත් වචන Set එකක්, Phrases, Grammar ඉගෙන ගන්න පුළුවන්.)  අගහරුවාදා:- Spoken Day(ඔයාගේ English කතා හැකියාව වැඩි කරවන Article එකකි.ඉදිරියේ අපි voice clip Add කරනවා.)  බදාදා:- Grammar Day (සාම්ප්‍රදායක ක්‍රමයට නොව එදිනෙදා භාවිතා වෙන පිලිවෙලට ප්‍රමුකතාවයෙන් දෙන Grammar Article එකකි.)  බ්‍රහස්පතින්දා:- Dialogue Day (ඔබට අවශ්‍ය අවස්ථාවලදී කතා කළ යුතු ආකාරය ගැන, එහෙම නැත්නම් Online Chat එකකින් ලැජ්ජ නොවී චැට් කරන්න. මේ පිළිබඳව Ideaඑකක් දෙන Article එකකි.)  සිකුරාදා:-Diary Day (තමන්ගේ Diary Activities ප්‍ර‍කාශකරන්න ඉගෙන ගන්න. අලුත් වාක්‍ය රටා ඉගෙන ගන්න පුළුවන් Article එකකි.)  සෙනසුරාදා:- Letter Day (බලන්න එදිනෙදා ජීවිතයේදී බට අවශ්‍ය වන Official, Non official, Letter, Email ලියන ආකාරය හරියටම ඉගෙන ගන්න පුළුවන් Article එකකි.)  ඉරිදා:-News Day(ගෙවුණු සතියේ News ඇසුරෙන් වාක්‍ය රටා, වචන ඉගෙන ගන්න පුළුවන් Article එකකි.) ඒ වගේම මේ එවන හැම Article එකකටම අදාලව ඔයාලට තියෙන ප්‍රශ්න App එක තුලින්ම Message කරලා විසදගන්න පුලුවන්. ඔව් Mr. English App එකෙන් මේ හැමදේම දෙනවා. සතියක් use කරලා බලන්න. Definitely ඔයාට English වැඩ්ඩෙක් වෙන්න පුළුවන්. And You fed up trying to learn English from the very beginning? Shall we try to learn English according to a new system? We send you 7 articles, on each day of the week. All you have to do is to read these articles. Each article serves a special task.  From each sentence, you can learn new words, phrases, and grammar.  You can improve your spoken skills from this article. We will also add voice clips in the future.  Articles are not traditional English articles, but articles that give priority to daily English grammar usage needs.  This article will teach you to have to speak at specific conditions and even to chat online without worrying about your language.  Learn to maintain your own Diary. Learn to record your daily activities. Learn new sentence combinations and patterns through these articles.  Learn to write Official, non-official Letters, emails in your Day-to-Day Life.  You can learn new sentences patterns and words with the previous week’s News You can solve your problems regarding these each and every post by messaging through this app. And you have that facility. Yes, Mr. English App has all these. Try for a week and feel you can definitely be a Master In English!!

Quoi de neuf dans la dernière version 0.0.1

Last updated on Sep 27, 2019

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Chargement de la traduction...

Informations Application supplémentaires

Dernière version

Demande Mr English mise à jour 0.0.1

Nécessite Android

4.4 and up

Voir plus

Mr English Captures d'écran

Charegement du commentaire...
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Abonné avec succès!
Vous êtes maintenant souscrit à APKPure.
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Succès!
Vous êtes maintenant souscrit à notre newsletter.