Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
mycabz Member - Sri Lanka icône

0.38.04-SUNDOG by mycabz.com


Jan 5, 2023

À propos de mycabz Member - Sri Lanka

Français

App pour les chauffeurs de taxi de la compagnie mycabz

අපි කවර කලකදීවත් ඔබගේ අදායම මත කොමිස් අය කරන්නේ නැත. ඔක්කොම espèces හයර් නිසා සල්ලි ඒ වෙලාවෙම ඔබගේ අතට.

දිනකට වැඩ කලයුතු අවම පැය ගානක් නැත. වැඩ කරන වෙලාව ඔබම තීරණය කරන්න.

වාහනයේ ස්ටිකර් අලවන්න අවශ්‍ය නැත,

වෙන Taxi / Taxi ආයතනයක වැඩ කරන ගමන්, mycabz එකේ වැඩ කරා කියා ගැටලුවක් නැත

හයරින් assurance අවශ්‍ය නැත, ඒරියා ලිමිට් එකක් නැතුව App එක මුලු ලංකාවටම වැඩ.

දුරට ගිහිල්ලා හයර් ගන්න වෙයි කියලා බයවෙන්න ඕනේ නැහැ, App එකෙන්ම පුළුවන් ඔයා හයර් ගන්න යන්න කැමති දුර ඔයාටම තීරණය කරන්න

ඕනෑම හයර් එකක් මත අප අය කරනුයේ රු 35 / - ක් පමනයි. එයද මුලික ගාස්තුවක් (tarif de base) ලෙස, බිල් පතේ මුලු වටිනාකමට එකතු කර ඇත.

mycabz සාමාජිකයෙක් වෙන්න කරන්න තියෙන්නෙ බොහොම සුලුදෙයයි.

1) මෙම mycabz රියදුරු / membre ඇප් එක install කරගන්න.

2) membre mycabz ඇප් එකට ඔබ සහ ඔබගේ වාහනය පිලිබඳ තොරතුරු ලබා දෙන්න.

3) mycabz ලෙස මෙම දුරකථන අංකය ඔබගේ දුරකථනයෙහි save කරගන්න 0703045025.

4) මෙම ලින්ක් එක t.me/mycabz_admin හරහා Application Telegram එකෙන් mycabz ඇඩ්මින්ට ප්‍රයිවට් මැසේජ් එකකින්

ඔබගෙ වාහනය ඉදිරිපස සිට ගත් පින්තුරයක් සහ රියදුරු බලපත්‍රයේ, හැඳුනුම් පතේ පින්තූරයක් සහ ඔබ membre mycabz ඇප් එකට යෙදු දුරකථන අංකය සදහන් කරමින් තොරතුරු එවන්න.

සැ යු: mycabz එකේ සාමාජිකයකු වීමට ඔබට Application Telegram එකක ගිණුමක් තිබීම අනිවාර්ය වේ

Quoi de neuf dans la dernière version 0.38.04-SUNDOG

Last updated on Jan 5, 2023

We have made some changes to make your experience with the Driver app more pleasant.

Among those changes is a new optimization screen. We have replaced an old one so that drivers can work with background restrictions. It was also added to the side menu.

Now the app will also remind you to write a review. Your feedback will allow us to continue improving the app.

Drive safe!

Chargement de la traduction...

Informations Application supplémentaires

Dernière version

Demande mycabz Member - Sri Lanka mise à jour 0.38.04-SUNDOG

Telechargé par

Ayoub Sadouki

Nécessite Android

Android 4.4+

Available on

Télécharger mycabz Member - Sri Lanka sur Google Play

Voir plus

mycabz Member - Sri Lanka Captures d'écran

Charegement du commentaire...
Langues
Langues
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Abonné avec succès!
Vous êtes maintenant souscrit à APKPure.
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Succès!
Vous êtes maintenant souscrit à notre newsletter.