PMA Meter

(Sri Lanka)

1.0.29 par CEFFECTZ (Pvt) Ltd
Jul 11, 2019 Anciennes versions

À propos de PMA Meter

Expérience Hassle Free Taxi

PMA Meter is the first ever GPS based Taxi Meter App in Sri Lanka. It has developed in more customer-oriented design which has more usability and easy to operate. PMA Meter allows passengers to receive E-ticket at the end of the ride, Users/Passengers can use our ParkMeApp to scan and maintain e-receipt history, Install Free App

Now you can download PMA Meter App on your Android phone and start riding.

Why you need PMA Meter

• No Maintenance Cost for App Updates.

• No Extra equipments to fix.

• Any person in Sri Lanka can download the app and start using which increase the accessibility.

• An attractive and more informative user interface.

• Digital E-Receipt for Passengers at the end of the ride.

• Minimum maintenance cost compared to other meters in the market.

• You can use this in any Taxi service vehicle

Get PMA Meter now and enjoy the new Taxi Meter experience.

Call / Viber / WhatsApp: 077 146 7788

Visit for More Information

-----------------------------------------------------------------------------------------------------------------------------------------

PMA Meter ශ්‍රී ලංකාවේ ප්‍රථම GPS තාක්ෂණයෙන් යුත් ටැක්සි මීටරය වන අතර එය වර්තමාන රියදුරු මහතුන්ට වඩාත් ගැලපෙන ලෙස පහසුවෙන් හැසිරවිය හැකි ලෙස නිපදවා ඇත. ParkMeApp යෙදුම මගින් පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික රිසිට් පතක් ලබාගත හැකි අතර පෙර රිසිට් පත්ද ලබාගත හැක. ParkMeApp යෙදුම නොමිලේ ලබාගන්න

දැන් ඔබට PMA Meter යෙදුම ඔබගේ ඇනරොයිඩ් දුරකථනයට ලබාගෙන කුලී රථය පැදවිය හැක.

PMA Meter භාවිතා කල යුත්තේ ඇයි?

• නඩත්තු ගාස්තු අවම වීම.

• වෙනත් මෙවලම අවශ්‍ය නොවීම.

• ඕනෑම අයෙකුට ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක සිට PMA Meter යෙදුම පහසුවෙන් ලබාගෙන භාවිත කල හැකි වීම.

• ආකර්ශණීය හා සියලු තොරතුරු වලින් සමන්විත දරශන තිරය.

• ගමන අවසානයේ ඉලෙක්ට්‍රොනික රිසිට් පතක් ලබාගත හැක.

• ඕනෑම කුලී රථ වර්ගයකට භාවිත කල හැකි වීම.

PMA Meter අදම ලබාගෙන කුලී රථ සේවයේ නවතම අත්දැකීම විදගන්න.

දුරකථනය / වට්ස් ඇප් / වයිබර් : 077 146 7788

වැඩි විස්තර සඳහා පිවිසෙන්න

Quoi de neuf dans la dernière version 1.0.29

Last updated on Mar 20, 2020
Fix: Bug and UI Fixes

Informations Application supplémentaires

Dernière version

1.0.29

Telechargé par

Dani Castro

Nécessite Android

Android 4.1+

Voir plus

Use APKPure App

Get PMA Meter old version APK for Android

Téléchargement

Use APKPure App

Get PMA Meter old version APK for Android

Téléchargement

Alternative à PMA Meter

Obtenir plus de CEFFECTZ (Pvt) Ltd

Découvrir