Science Animated

(විද්‍යාත්මක සිද්ධාන්ත සජීවීකරණ)

2.4 par W3 Genesis
Jan 22, 2019 Anciennes versions

À propos de Science Animated

Les termes scientifiques et les théories sont des jeux simples et anémiques.

විද්‍යාත්මක නියමයන් සහ සිද්ධාන්ත ඇනිමේශන් සහ සරල ක්‍රීඩා ලෙසින් ඔබේ ප්‍රියතම "විද්‍යාත්මක සිද්ධාන්ත සජීවීකරණ" ඇප් එක ඔබේ ඇඟිලි තුඩු අසල තිබෙන බව සිතන්න .

අද අපේ මෙහෙවරෙහි කොටසක් බවට පත් වී ඇත්තේ ලොව පුරා විසිර සිටින සියලුම සිසුන්ගේ ඉගෙනුම් අත්දැකීම් පරිණාමනය කිරීමටය.

* pH පරිමාණය

* pH පරිමාණය : මූලික කරුණු

* අංක ගණිතය

* අණුක හැඩ

* අණුවල හැඩ : මූලික කරුණු

* අම්ල-භස්ම ද්‍රාවණ

* ආලෝක වර්තනය

* ඕම්ගේ නියමය

* කම්බියක ප්‍රතිරෝධය

* ගුරුත්ව බල පරීක්‍ෂණාගාරය

* ඝර්ෂණය

* ජෝන් ට්‍රැවල්ටේජ්

* තන්තුවක ඇතිවන තරංඟ

* ත්‍රිකෝණමිතික චාරිකාව (Trig Tour)

* නියුරෝනය

* පරමාණුවක ආකෘතියක් නිර්මාණය කරමු

* ප්‍රතික්‍රියක, ඵල හා ඉතිරි ද්‍රව්‍ය

* පී ඩනයක් යටතේ

* බල සංතුලණය

* බල සහ චලිතය : මූලික කරුණු

* බැලුන සහ ස්ථිති විද්‍යුතය

* බියර්ගේ නියමය: විද්‍යාගාරයේදී

* භාග ගැලපීම

* මවුලිකතාව

* රසායනික සමීකරණ තුලනය

* ලිස්සා යාමේදී ඇතිවන ශක්ති වෙනස් වීම: මූලික කරුණු

* වර්ගඵලය ගොඩනඟමු

* වර්ණ දෘෂ්ටිය

* විද්‍යුත් චුම්බක තරංග තුළ දී අණුවල හැසිරිම

* සමස්ථානික සහ පරමාණුක ස්කන්ධය

* සරල රේඛීය ප්‍රස්තාර

* හුක් ගේ නියමය

* ෆැරඩේ නියමය

Quoi de neuf dans la dernière version 2.4

Last updated on Jan 31, 2019
Bug Fixes
Notifications එකතු කරන ලදී

Informations Application supplémentaires

Dernière version

2.4

Telechargé par

Kumar Kanhu

Nécessite Android

Android 4.2+

Voir plus

Use APKPure App

Get Science Animated old version APK for Android

Téléchargement

Use APKPure App

Get Science Animated old version APK for Android

Téléchargement

Alternative à Science Animated

Obtenir plus de W3 Genesis

Découvrir