Use APKPure App
Get mycabz Member - Sri Lanka old version APK for Android
App pour les chauffeurs de taxi de la compagnie mycabz
අපි කවර කලකදීවත් ඔබගේ අදායම මත කොමිස් අය කරන්නේ නැත. ඔක්කොම espèces හයර් නිසා සල්ලි ඒ වෙලාවෙම ඔබගේ අතට.
දිනකට වැඩ කලයුතු අවම පැය ගානක් නැත. වැඩ කරන වෙලාව ඔබම තීරණය කරන්න.
වාහනයේ ස්ටිකර් අලවන්න අවශ්‍ය නැත,
වෙන Taxi / Taxi ආයතනයක වැඩ කරන ගමන්, mycabz එකේ වැඩ කරා කියා ගැටලුවක් නැත
හයරින් assurance අවශ්‍ය නැත, ඒරියා ලිමිට් එකක් නැතුව App එක මුලු ලංකාවටම වැඩ.
දුරට ගිහිල්ලා හයර් ගන්න වෙයි කියලා බයවෙන්න ඕනේ නැහැ, App එකෙන්ම පුළුවන් ඔයා හයර් ගන්න යන්න කැමති දුර ඔයාටම තීරණය කරන්න
ඕනෑම හයර් එකක් මත අප අය කරනුයේ රු 35 / - ක් පමනයි. එයද මුලික ගාස්තුවක් (tarif de base) ලෙස, බිල් පතේ මුලු වටිනාකමට එකතු කර ඇත.
mycabz සාමාජිකයෙක් වෙන්න කරන්න තියෙන්නෙ බොහොම සුලුදෙයයි.
1) මෙම mycabz රියදුරු / membre ඇප් එක install කරගන්න.
2) membre mycabz ඇප් එකට ඔබ සහ ඔබගේ වාහනය පිලිබඳ තොරතුරු ලබා දෙන්න.
3) mycabz ලෙස මෙම දුරකථන අංකය ඔබගේ දුරකථනයෙහි save කරගන්න 0703045025.
4) මෙම ලින්ක් එක t.me/mycabz_admin හරහා Application Telegram එකෙන් mycabz ඇඩ්මින්ට ප්‍රයිවට් මැසේජ් එකකින්
ඔබගෙ වාහනය ඉදිරිපස සිට ගත් පින්තුරයක් සහ රියදුරු බලපත්‍රයේ, හැඳුනුම් පතේ පින්තූරයක් සහ ඔබ membre mycabz ඇප් එකට යෙදු දුරකථන අංකය සදහන් කරමින් තොරතුරු එවන්න.
සැ යු: mycabz එකේ සාමාජිකයකු වීමට ඔබට Application Telegram එකක ගිණුමක් තිබීම අනිවාර්ය වේ
Last updated on Jan 5, 2023
We have made some changes to make your experience with the Driver app more pleasant.
Among those changes is a new optimization screen. We have replaced an old one so that drivers can work with background restrictions. It was also added to the side menu.
Now the app will also remind you to write a review. Your feedback will allow us to continue improving the app.
Drive safe!
Telechargé par
Ayoub Sadouki
Nécessite Android
Android 4.4+
Catégories
Signaler
mycabz Member - Sri Lanka
0.38.04-SUNDOG by mycabz.com
Jan 5, 2023