Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
SL Badminton icône

0.0.3 by NS Enterprise


May 14, 2023

À propos de SL Badminton

Services numériques pour Sri Lanka Badminton

ශ්‍රි ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව හා සම්බන්ධ සියලු දෙනාහට එනම් නිලධාරීන්, ක්‍රීඩකයන්, ගුරුවරුන්, පුහුණුකරුවන්, තරඟ සංවිධායකවරුන්, ශරීර සුවතාවය සහ විනෝදය සඳහා ක්‍රීඩා කරන අයවලුන් සහ දෙමුපියන්හට බැඩ්මින්ටන් සදහා අවශ්‍ය ඩිජිටල් සේවාවන් සරල සිංහල බසින් ඔබට සැපයීම අපගේ අරමුනයි.

ශ්‍රීලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබද ක්‍රමානුකුල අධ්‍යනයකින් පසුව. සුදුසුකම් ලත් වසර 10 කට වඩා බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබද අද්දැකීම් සහිත පුහුණුකරුවන් විසින් නිර්මාණය කරන ලද වැඩසටහන් මෙහි ඇතුලත් වේ .එම සියලුම වැඩසටහන් නවීන ක්‍රීඩා විද්‍යාවට අනුකුලව සහ BWF ආයතනය මගින් නිකුත් කර ඇති බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබද උපදේශන වලට අනුව නිර්මාණය කර ඇත.

මෙහිදී ඔබට ලබාගත හැකි සේවාවන් පහත පරිදිය.

1. බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නියැලෙන දරුවන්ගේ බැඩ්මින්ටන් දැනුම වර්ධනය කිරීම සදහා සකසා ඇති පාඨමාලා මෙහි ඇතුලත්ය.

2. පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සදහා විශේෂයෙන් සකසා ඇති පාඨමාලා මෙහි ඇතුලත්ය.

3. ක්‍රීඩාවේ නියැලෙන දරුවන්ගේ දෙමුපියන් සදහා ක්‍රීඩාව පිළිබද අවබෝධයක් ලබාගැනීම සදහා නිර්මාණය කරන ලද වැඩසටහන්.

4. ක්‍රීඩා විද්‍යාව පිළිබද සහ එම කරුණු බැඩ්මින්ටන් ක්‍රීඩාවට අදාල වන ලෙස විශේෂයෙන් සකසා ඇති වැඩසටහන්.

5. ක්‍රීඩා පෝෂණය, ක්‍රීඩා මනෝවිද්‍යාව වැනි තරග ජයග්‍රහණයට අතවශ්‍ය සාධකයන් වන අතර මෙම App එක තුලින් ඔබට ඒවා අධ්‍යනය සහ භාවිතය පිළිබද අවබෝධයක් ලබාගත හැක.

6 .. ඔබට ශ්‍රීලංකාව තුල ක්‍රියාත්මක තරගාවලි වල Application නිකුත්වූ විගස ඔබගේ දුරකතනයටම ලබාගැනීමේ හැකියාව ඇත.

7 .. තරග සංවිධායක මහතුන් හට අප සමග සම්බන්ධවී අපගේ App එක හරහා පහසුවෙන් en ligne ක්‍රමයට අයදුම්පත් ලබාගත හැකිය. එහිදී නොමිලේ පහත වාසි ඔබට හිමිවේ.

අප විසින් සමාජ මාධ්‍ය ඔස්සේ කාර්යක්ෂම ප්‍රචාරණ වැඩපිළිවෙලක් එම තරගාවලිය සදහා නොමිලේ ලබා දීම.

තරගයට සහභාගිවන ක්‍රීඩකයන්ට ඉතා පහසුවෙන් අයදුම්පත යොමුකළ හැකි වීම.

ලැබෙන අයදුම්පත් ඉතා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කල හැකි වීම. (අතින් Type කරමින් Liste des noms වැනි දෑ සැකසිය යුතු නැත)

අයදුම්පත්‍ර අතින් පිරවීමේදී සිදුවන දෝෂ අවම වීම.

අයදුම්පත්‍රය ලැබුණු බව e-mail පණිවිඩයකින් අයදුම්කරුට දැනුම් දීම.

තරග අවසානයේ සියළු දෙනාගෙන්ම තරගාවලිය පිදිබද අදහස් ලබාගත හැකි වීම. ඒ තුලින් වසරින් වසර තරගාවලිය සාර්ථක කරගත හැක.

8. බැඩ්මින්ටන් පුහුණුවීම් වලදී ඔබට නිවසේ සිට සිදුකල හැකි සරල පුහුණු වැඩසටහන් මෙහි ඇතුලත් වේ.

9 .. තරගාවලි වල Applications, Liste de noms, Dessin, නිකුත්වූ විගස එය ඔබගේ දුරකතනයටම ලබාගත හැක.

10. අවශ්‍ය අවස්ථාවක අපව සම්බන්ද කරගත හැකි පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවය.

11. Badminton ක්‍රීඩා උපකරණ මිලදී ගත හැකි ස්ථාන, Raquette Eviscération සිදුකරන ස්ථාන, දිවයින පුරා පවත්වාගෙන යන බැඩ්මින්ටන් Classes වල විස්තර.

12. සියලුම මට්ටම් වල ක්‍රීඩකයින්ට සිදුකල හැකි පුහුණු වැඩසටහන්.

13. රැකියාවල නියුතු වෙළදසේවා, රාජ්‍යසේවා වැනි තරග සදහා සහභාගී වන ක්‍රීඩකයින්ට සිදුකල හැකි පුහුණු වැඩසටහන්.

ඉහත කරුණු සහ ශ්‍රීලංකාව තුල බැඩ්මින්ටන් ක්‍රීඩාව අධ්‍යයනය කරමින් ඒ සදහා අවශ්‍ය ඩිජිටල් සහය ලබාදීම සදහා බැඩ්මින්ටන් ක්‍රීඩාවට ලැදි ඔබට අවශ්‍ය සේවාවන් රාශියක් අප සතුව ඇත.

-------------------------------------------------- -------------------------------------------------- -----------------------

badminton

terrain de badminton

raquettes de badminton

badminton sri lanka

terrain de badminton à proximité

règles de badminton

taille du terrain de badminton

chaussures de badminton

raquettes de badminton yonex

raquettes de badminton au sri lanka

hauteur du filet de badminton

mesures du terrain de badminton

chaussures de badminton au sri lanka

jeu de badminton

match de badminton

comment on joue au badminton

badminton comment jouer

chaussures yonex badminton

jouer au badminton

tournoi de badminton

volant de badminton

histoire du badminton

quelle raquette de badminton est la meilleure

association de badminton

prix de la raquette de badminton

ligue de badminton

dimensions du terrain de badminton

joueurs de badminton

classement mondial de badminton

Quoi de neuf dans la dernière version 0.0.3

Last updated on May 14, 2023

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Chargement de la traduction...

Informations Application supplémentaires

Dernière version

Demande SL Badminton mise à jour 0.0.3

Telechargé par

Khine Zin Myint Aung

Nécessite Android

Android 4.4+

Available on

Télécharger SL Badminton sur Google Play

Voir plus

SL Badminton Captures d'écran

Charegement du commentaire...
Langues
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Abonné avec succès!
Vous êtes maintenant souscrit à APKPure.
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Succès!
Vous êtes maintenant souscrit à notre newsletter.