Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
SLT Usage Meter Pro icône

6.2 Stable by Astronaut Lanka


Jun 17, 2020

À propos de SLT Usage Meter Pro

No More Captcha Read Description complète

බාවිතා කිරීමට පෙර​

01.ඔබට SLT Broadband Usage ගිණුමක් සකස් කර තිබිය යුතු වේ.

02. ඔබ SLT Broadband Usage ගිණුමක් සකසා නොමැතිනම් පහත​ වෙබ් ලින්ක් එකට ගොස් ගිණුමක් නිර්මාණය කරගන්න​. සහය අවශ්‍ය නම් SLT Broadband එක මිලදී ගන්නා අවස්තාවේ ඔබ ලබාදුන් දුරකථනයෙන් පමණක් 1212 අමතන්න​. (ඔබව තහවුරු කර ගැනීම සඳහා ඔබගේ ජාතික හැදුනුම්පත අවශ්‍ය වේ.)

Link - https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/register.nable

03. සාර්ථකව ඔබේ ගිණුම සකස් කර ගැනීමෙන් පසු දැන් ඔබගේ Portal Username එක සහ Portal Password එක ලබා දී ඔබගේ Broadband Usage බලාගත හැකි වේ.​.

04. SLT වෙබ් අඩවියේ "Check your usage" login වී ඔබේ ගිණුම පරීක්‍ෂා කළ හැකිනම් මෙම ඇප් එක කිසිම ගැටලුවකින් තොරව​ ඔබට භාවිතා කළ හැකිය​.

●විශේෂයි.

Verify Code (Captcha) එක නිවැරදිව ලබාදිය යුතු වේ. Verify Code එක නොපැමිණි නම් එයට හේතු කීපයක් ඇත​.

1. ඩේටා නොමැති වීම​.

2. ඉන්ටර්නෙට් සම්බන්ධතාවය​ දුර්වල වීම​.

3. SLT වෙබ් අඩවියේ නඩත්තු කටයුත්තක් වීම.

මින් එකක් නිසා Verify Code නොපැමිණේ.

●පහත සඳහන් Packages පමණක් මෙම​ ඇප් එක හරහා පරික්‍ෂා කළ හැකි වේ.

Web Lite

Web Starter

Web Pal

Web Family Plus

Web Family Extra

Web Pro

Web Master

Web Champ

Web Life

Web Inspire

Web Premier

GMOA Package

Student Packages

● වඩාත් ඵලදායි සේවාවක් ලබාදීම මාගේ අරමුණයි.

වටිනා කාලයක් වැයකරමින් නිර්මාණය කර ඇති මෙය ඔබට නොමිලේ ලබා දුන්නේ මාගෙන් සමාජයට කළ හැකි සේවයක් වශයෙනි.

ස්තූතියි.!

●Important

You need to have an account here first,

https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/register.nable

Please note that this doesn't work for below packages,

#Entree

#Abhimaana

#Home

#Xcite

#Office

#Xcel

#All Plus Packages

Authentication data is stored on your device. They won't be shared.

Chargement de la traduction...

Informations Application supplémentaires

Dernière version

Demande SLT Usage Meter Pro mise à jour 6.2 Stable

Telechargé par

Warawut Yamsroy

Nécessite Android

Android 4.4+

Voir plus

Quoi de neuf dans la dernière version 6.2 Stable

Last updated on Jun 12, 2019

**Added mini-widget style
**Bug fixes
**Minor changes

Voir plus

SLT Usage Meter Pro Captures d'écran

Articles populaires dans les dernières 24 heures

Charegement du commentaire...
Langues
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Abonné avec succès!
Vous êtes maintenant souscrit à APKPure.
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Succès!
Vous êtes maintenant souscrit à notre newsletter.