StudyPackLK


0.0.4 par H.M.S.M. Herath
Dec 22, 2020

À propos de StudyPackLK

විවිධ භාෂා මාධ්‍යයන් එකම ඇප් එකකින් ඉගෙන ගනිමු

මෙම මෘදුකාංගය ඔස්සේ ඔබට අත්‍යවශ්‍ය භාෂාවන් දෙකක් වන ඉංග්‍රිසි භාෂාව හා දෙමළ භාෂාව අධ්‍යයනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත. මෙම අධ්‍යයන පාඩම් මාලා සකස් කිරීමේදී දිවයිනේ ප්‍රමුඛ සම්පත්දායකයින් සම්බන්ධ කර ගෙන ඇත. එබැවින් මෙය හොඳ ඉගෙනීීීීම් මෙවලමක් බව අවිවාදයෙන් සඳහන් කරනු කැමැත්තෙමි. මෙලෙස විවිධ භාෂා අධ්‍යයනය කිරීම සඳහා වෙන වෙනම මෘදුකාංග භාවිතා කළ යුතුව ඇතත් මෙම මෘදුකාංගය ඔස්සේ භාෂා කිහිපයක්ම අධ්‍යයයන කිරීමට අවස්ථාව සලසා ඇත, එමෙන්ම ඉදිරියේදී තවත් විවිධ භාෂා මෙම මෘදුකාංගය ඔස්සේ අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දීමට අප බලාපොරොත්තු වේ.එමඟින් මෙම මෘදුකාංගය හරහා ඔබට අවශ්‍ය භාෂා සියල්ලම පාහේ පහසුවෙන් හා සරලව අධ්‍යයයනය කිරීමට අවකාශය ලැබේ.

Quoi de neuf dans la dernière version 0.0.4

Last updated on Mar 7, 2021
Release 3.81

Informations Application supplémentaires

Dernière version

0.0.4

Telechargé par

Facu Marques

Nécessite Android

Android 4.4+

Voir plus

Use APKPure App

Get StudyPackLK old version APK for Android

Téléchargement

Use APKPure App

Get StudyPackLK old version APK for Android

Téléchargement

Alternative à StudyPackLK

Obtenir plus de H.M.S.M. Herath

Découvrir